පොහොට්ටුවේ ඉංජිනේරු බලකාය උතුරට

පොහොට්ටුවේ ඉංජිනේරු බලකාය උතුරට

ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා පොහොට්ටුවේ ඉංජිනේරු බලකාය අද උතුරට උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසීම ස`දහා විශේෂ පශ්චාත් ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීම ස`දහා

එජාප මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු

එජාප මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු

එජාප මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු සුපිරි මාධ්‍ය නිදහසක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය නිදහසේ දිග පළල දැන් මැනවින් පසක් වී තිබේ. සම්මත බ`දවා ගැනීමේ පටිපාටියෙන්

ජනතාවට ජාතිවාදයක් අවශ්‍ය නැහැ.

ජනතාවට ජාතිවාදයක් අවශ්‍ය නැහැ.

දේශපාලනඥයින්ට භාර දීපු රටක අවුරුද්ද සුභ වෙන්නේ කොහොමද? රජයකට සැලැස්මක්, වැඩපිළීවෙලක් නායකත්වයක් තිබිය යුතුයි. ඒ නායකත්වටයට රටටත් ජනතාවටත් ම`ග පෙන්වීමේ හැකියාව තියෙන්න ඕනේ. රාජපක්ෂ ණය ගැන කියපු ඒ අය දෙවැනිවරට

රිලවු වගේ පනින කණ්ඩායම මැතිවරණයකදී ගෙදර

රිලවු වගේ පනින කණ්ඩායම මැතිවරණයකදී ගෙදර

පවතින ආණ්ඩුවට ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසදුම් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවේ ලොකුම ප‍්‍රශ්නය ඇමැති පොරය. මේ වෙද්දි ඇමැතිකම් වෙනුවෙන් කුකුල් පොරයක් ඇති වෙලා. රංගේ බණ්ඩාර හිටපු ඇමැතිවරයා මාසයක් ඇතුලත

සිංහල හමුදාව කියලා එකක් නැහැ.

සිංහල හමුදාව කියලා එකක් නැහැ.

යුද්ධය අවසාන කාලයේදී ත‍්‍රස්තවාදීන් සිවිල් ජනතාව කොටු කරගෙන, මුදාගත් ප‍්‍රදේශවලට එන්න නොදී කොටුකර ගෙන හිටියා. ඒ වෙලාවේ අපේ හමුදාවන් ජනතාව මුදාගෙන ඕමන්තේ හරහා රැු`දවුම් කර`දවුරුවලට ගේන වෙලාවේ ඔවුන් හිටියේ ඇවිදින

අගමැතිවරයාගේ කලූ මාධ්‍ය ප‍්‍රකාශය

අගමැතිවරයාගේ කලූ මාධ්‍ය ප‍්‍රකාශය

ආණ්ඩුව බලයටපත් වීමෙන් පස්සේ මාධ්‍ය මර්ධනයක් දියත් වෙනවා. මාධ්‍ය ආයතන බොහෝමයක් කලූ මාධ්‍ය ආයතන ලෙස අගමැතිවරයා කළ ප‍්‍රකාශයත් සමගයි මේ මර්ධනය ඇරඹුනේ. දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට බලපැම් එල්ල වුනා.

පොහොට්ටුවෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

පොහොට්ටුවෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිල පුවත් අඩවිය www.slpp.news සහ මාධ්‍ය මධ්‍යස්ථානය පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් අද (05) උදේ විවෘත වියපක්ෂ කාර්යාල පරිශ්‍රයේ පිහිටවූ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට