BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
BASIL RAJAPAKSA We can see a unique
story behind every single nation
BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
BASIL RAJAPAKSA We can see a unique
story behind every single nation
BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
Image
ශ්‍රී ලංකා පොදුජන
මාධ්‍ය මධ්‍යස්ථානය
පුවත් සහ මාධ්‍ය වෙබ් අඩවිය
වයස 16-35 අතර පක්ෂ සමාජිකයින්ට
Image
ශ්‍රී ලංකා පොදුජන
කාන්තා පෙරමුණ
පක්ෂයේ සෑම කාන්තාවකටම
Layer
Layer
පක්ෂ ප‍්‍රතිපත්ති..

ඒකීය, ස්වෛරී ශ්‍රී ලංකාවක්..

පක්ෂයේ දේශපාලන පරමාදර්ශයයි.

සමාජ සාමකාමීත්වයල වෙනස්කොට නොසැළකීම සහ මහජන සාමය ආරක්ෂා කිරීමත් සෑම තරාතිරමකම පුරවැසියෙකුටම හිරහැර සහ හිංසනයන්යෙන් තොර සුරක්ෂිත සමාජ පරිසරයක් ගොඩනැඟීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සමාජ ප‍්‍රතිපත්තියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ගීතය

ඉරෙන් සඳවත එළි දැල්වේ – සඳෙන් රැය ඝණඳුර නිමවේ..
ඔබෙන් පෙරමුණ එළි දැල්වේ – එයින් ජන ඝණඳුර නිමවේ..

අරමුණ ඔබ – පෙරමුණ අප – කාගෙත් රට – සනසනු මැන
ජය සංඛා දිවි දී හඬවන – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.. //

නෙළුම් පොහොට්ටුව
පෙරමුණෙහි සංවිධාන ව්‍යුහය

ජාතික අභිලාෂයන් ජයගැනීමට 

විධායක සභාව
නිලධාරී සහ දේශපාලන මණ්ඩලය තෝරා පත්කිරීම
සාමාජිකයින්ගේ යහපතට හා පක්ෂයේ දියුණුවට හේතුවන ඉදිරි සැළසුම් යෝජනා ඉදිරිපත් කිරීම සභාවට බලය ඇත්තේය.
පක්ෂ මහ සම්මේලනය
පෙරමුණෙහි පුළුල්ම සංවිධානය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි දේශපාලන මණ්ඩලය විසින් පක්ෂ නායකයා ලෙස යෝජනා කරනු ලබන තැනැත්තා පක්ෂ නායකයා ලෙස බහුතර කැමැත්තෙන් පත්කර ගැනීමේ බලය ඇත්තේ මහ සම්මේලනයටය.
දේශපාලන මණ්ඩලය
ප‍්‍රධාන මෙහෙයුම් මණ්ඩලය
සියලූ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ අවසන් බලය සහ වගකීම පැවරෙන්නේ දේශපාලන මණ්ඩලයටය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි

පක්ෂයේ සමගාමී සංවිධාන

Testimonial by කඳුරට ජාතික පෙරමුණ
කඳුරට දමිළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් වී කටයුතු කරන ප‍්‍රධානම සංවිධානය වන්නේ කඳුරට ජාතික පෙරමුණයි.
කඳුරට ජාතික පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
Testimonial by බැසිල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා පක්ෂයේ බහුතර සාමාජිකයින්ගේ කැමැත්ත සහිත රටේ ඒකීයභාවයල සමෟද්ධියල සංවර්ධනයල ජාතික සමඟිය සහ ආරක්ෂාව සඳහා කැපවන සහ රටේ ජනතාවගේත් පක්ෂ සාමාජිකයින්ගේත් අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන පක්ෂයේ අවංක සාමාජිකයෙකු විය යුත්තේය.
බැසිල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ
Testimonial by ප‍්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනවාර්ගික මෙන්ම ආගමික අයිතීන් සහ අනන්‍යතාවන්ට ගරු කරමින් මුස්ලිම් ජනතාවට පක්ෂය සමඟ ඍජුව එක්වී කටයුතු කිරීම සඳහා සමගාමී සංවිධානයක් ලෙස ප‍්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ පිහිටවනු ලැබුවේය.
ප‍්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ