කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය
කළගුණ සැලකීම, කාරුණිකබව, හිතවත්කම වැනි යටපත්ව පැවති ගුණධරඣම ජනතාවට නැවත සිහි කරලා දුන්නේ අපේ ජනපතින්ගේ දයාබර පාලනය බව හැමෝම දන්නවා. සහජිවනයෙන් යුත් සාමකාමී රට තුළ සියලූ පහසුකම් පිරි සොදුරු පරිසරයක ආස්වාදය විඳිමින්, එකම ඉරක් යට අනාගතය ගැන සුබ සිහින දකින්නට මං විවර කර දුන්නේ ඔහුයි. ඉතින් අද දීනයේ වපුරන සියල්ල අනාගත පරපුරේ යහපැවැත්ම වෙනුවෙන්ම නිසා රටේ අනාගතය සුබ වනවා නියතයි.