ඊයේ අද සහ හෙට – 28.12.2014

ඊයේ අද සහ හෙට – 28.12.2014

  ස්වාධින රූපවාහිනී සේවය (I.T.N) ඊයේ අද සහ හෙට – 28.12.2014 ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 1 ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා -part 2 ආර්ථික සංවර්ධන අමාත්‍ය

රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

රට එක්සේසත් කළ ජනපතිගේ දෙවන ගමන

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවන වරට ජනාධිපති ධූරයේ දිවුරුම් දී වසර 04ක් පිරීම නිමිත්තෙන් විවිධ පැතිකඩ ඔස්සේ පළවන ලිපි බොහෝය. මෙම ලිපිය එයට වෙනස්  වන්නකි. වසර 25කට පෙර මහින්ද

දිවි නැගුම නිසා ගෘහයට ශක්තියක්

දිවි නැගුම නිසා ගෘහයට ශක්තියක්

දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා ගෘහනියන්ට තම නිවස තුළ සිටිමින් ම ගෘහ ආර්ථිකයට ශක්තියක් ලබා දීමට දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ අවස්ථාව හිමි ව

නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ජාතියට දායාද කෙරේ  ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී

පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ

පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ ඔක්තෝබර් 16, 2014 උතුරේ පැවැති ගැටුම් හේතුවෙන් ආපදාවන්ට පත්වූවන් යළි නඟාසිටුවීමේ අරමුණින් නිවාස අහිමිවූවන් වෙනුවෙන් පාකිස්තානු රජයේ ආධාර ඇති ව නිවාස

රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා

රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා

ලෝකයේ රටවල් සියල්ල රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා  සැප්තැම්බර් 22, 2014 කළුතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3985කට යතුරුපැදි ලබා දෙමින් ඇමති බැසිල් කියයි

බෙලරුස් සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධතා

බෙලරුස් සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධතා

බෙලරුස් සහ ශ‍්‍රී ලංකාව වාණිජ සහ ආර්ථික සම්බන්ධතා වර්ධනය කිරීමට සාකච්ඡා  පසුගිය දින ශ‍්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ ශ‍්‍රී ලංකාව සහ බෙලරුස් අතර වෙළෙඳ සහ ආර්ථික ඒකාබද්ධතා කොමිසම සඳහා මෙරටට

ගමකින් ගමකට -ගෙයකින් ගෙයකට

ගමකින් ගමකට -ගෙයකින් ගෙයකට

ගමකින් ගමකට -ගෙයකින් ගෙයකට වැඩසටහන යටතේ රාජ්‍ය යන්ත්‍රය ජනතාවගේ දෙපා ළඟට ගෙන ගියා ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය යන්ත්‍රය ගමේ ජනතාවගේ දෙපා ළඟට ගෙන යෑමට ජනාධිපතිවරයා කටයතු

ගම්පහ දිස්ත්‍රික්ක සංවර්ධනය

ගම්පහ දිස්ත්‍රික්ක සංවර්ධනය

    ගරු. ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා 2011 දෙසැම්බර් 23 දින ගම්පහ ඔරුතොට ප්රදේශයේ ජෝගුගෙවල් මාර්ග හා භූමි අලංකරණ කටයුතු ආරම්භ කරන ලදී.

දිවි නැඟුම ජාතික ව්‍යාපාරය

දිවි නැඟුම ජාතික ව්‍යාපාරය

ජනපති අතින් සුබ මොහොතින් ඇරඹේ… ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ආරම්භ කිරීමේ ‘දිවි නැඟුම’ ජාතික ව්‍යාපාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී (12) දා ආරම්භ කෙරිණි. පෙරවරු 11. 21ට යෙදුණු

ආර්ථික සංවර්ධන අමාත්යවරයා වැඩ භාරගැනීම

ආර්ථික සංවර්ධන අමාත්යවරයා වැඩ භාරගැනීම

බැසිල් රාජපක්ෂ රට සංවර්ධනය කරා ගෙන යාමට උපකාරී වේ. ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ රට සංවර්ධනය කිරීම සඳහා තම අමාත්යාංශයට යොමු කර ඇති බවයි. බැසිල් රාජපක්ෂ මැතිතුමා

ගම්පහ සංවර්ධනය කිරීමේ අරමුණ

ගම්පහ සංවර්ධනය කිරීමේ අරමුණ

“හම්බන්තොට සංවර්ධනය, නැගගනහිර නවෝදය සහ උතුරු වසන්තය” සංවර්ධනය කිරීම ඇතුළුව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් ලබා දුන් සියලු කාර්යයන් සාර්ථකව නිම කර තිබේ. දැන් මම ගම්පහ සංවර්ධනය කිරීමේ මගේ නව කාර්යය

රට දිනවන්න කැපවුණු රාජපක්ෂලා

රට දිනවන්න කැපවුණු රාජපක්ෂලා

රට දිනවන්න කැපවුණු රාජපක්ෂලා දක්‍ෂිණ ලංකාවේ රුහුණු රට කවදත් දේශමාමකයන්ගේ නිජ බිමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම දේශමාමකත්වය දුටුගැමුණු මහ රජතුමා ගේ කාලයටත් එහා සිට පැමිණෙන්නකි. රුහුණේ මාගම රාජධානියේ

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ ශ්රීා ලංකා ප්රනජාතාන්ත්රියක සමාජවාදී ජනරජයේ හිටපු පස්වන ජනාධිපතිතුමාය. 2010 ජනවාරි 26 වන දා ජනාධිපතිවරණයෙන් දෙවන වරට පත්වීම තුළින්, ඔහු දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ත්රපස්තවාදය රටින් තුරන් කළ හා