ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම අද උග්‍රවෙලා එහි ප්‍රථිපල තමයි මේ රටේ ජනතාව අගාධයට ඇදගෙන යාම. 19 වැනි සංශෝධනයෙනුයි ඒක වුනේ . දැන් හැමදෙනාම කියනවා 19 අසාර්ථකයි කියලා. අපි ඒක
රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල්
ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ
පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන
රටට, ජනතාවගෙන් හදපු ජනතාවගේ ප්‍රතිපත්ති මාලාවක්..
අද (13) දින පැවැති ගම සමඟ පිළිසඳරක් විශේෂ මාධ්‍ය සාකච්ඡාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුනේ ගම් මට්ටමින්. අපි පළාත් පැලන මැතිවරණයට ගියේ
SLPP Basil’s Engineering Force
ගංවතුරෙන් හානිවූ උතුර ගොඩනගන්න බැසිල්ගෙන් පෙරමුනේ ඉංජිනේරු බලකායක් ගංවතුරින් හානියට පත්වූ උතුරු ප්‍රදේශයේ ජනතාවගේ නිවාස හා පොදු දේපල ප්‍රතිසංස්කරණය කිරීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ අද (04) කිලිනොච්චිය බලා
SLPP’s financial statement to be submitted to EC
The annual financial statement of the Sri Lanka Podujana Peramuna (SLPP) will be handed over to the Election Commission – this has never been done by any political party in
Mahinda takes the responsibility
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ තමාගේ ක්‍රියාකලාපයෙන් බවත් එය තමා භාරගැනීමට සූදානම් බවත් ආර්ථීක සංවර්ධන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය