දිවි නැගුම නිසා කාන්තාවන්ට තම පවුල රකිමින් ගෘහයට ශක්තියක් වීමට හැකි වුණා ගෘහනියන්ට තම නිවස තුළ සිටිමින් ම ගෘහ ආර්ථිකයට ශක්තියක් ලබා දීමට දිවි නැගුම ජාතික වැඩසටහන යටතේ අවස්ථාව හිමි ව
නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ජාතියට දායාද කෙරේ ශ්‍රී ලංකාවේ ප්‍රථම නිර්විනාශක පරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී
පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ
පාකිස්තානු රජයේ ආධාර ඇතිව මන්නාරම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරේ ඔක්තෝබර් 16, 2014 උතුරේ පැවැති ගැටුම් හේතුවෙන් ආපදාවන්ට පත්වූවන් යළි නඟාසිටුවීමේ අරමුණින් නිවාස අහිමිවූවන් වෙනුවෙන් පාකිස්තානු රජයේ ආධාර ඇති ව නිවාස
රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා
ලෝකයේ රටවල් සියල්ල රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගනිද්දී ශ්‍රී ලංකා රජය රාජ්‍ය සේවාව ශක්තිමත් කළා සැප්තැම්බර් 22, 2014 කළුතර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර නිලධාරීන් 3985කට යතුරුපැදි ලබා දෙමින් ඇමති බැසිල් කියයි
ශ්රී ලංකාව ෂැන්හයිහි බැබලෙයි
MINISTER BASIL RAJAPAKSA VISITS CHINA TO ATTEND “SRI LANKA SHINES IN SHANGHAI” PROMOTIONAL EVENT SERIES Arrival of VIPs at the Gala Night As a part of his official tour of
බෙලරුස් සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධතා
බෙලරුස් සහ ශ‍්‍රී ලංකාව වාණිජ සහ ආර්ථික සම්බන්ධතා වර්ධනය කිරීමට සාකච්ඡා පසුගිය දින ශ‍්‍රී ලංකාවේ දී පවත්වනු ලැබූ ශ‍්‍රී ලංකාව සහ බෙලරුස් අතර වෙළෙඳ සහ ආර්ථික ඒකාබද්ධතා කොමිසම සඳහා මෙරටට
ගමකින් ගමකට -ගෙයකින් ගෙයකට
ගමකින් ගමකට -ගෙයකින් ගෙයකට වැඩසටහන යටතේ රාජ්‍ය යන්ත්‍රය ජනතාවගේ දෙපා ළඟට ගෙන ගියා ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය යන්ත්‍රය ගමේ ජනතාවගේ දෙපා ළඟට ගෙන යෑමට ජනාධිපතිවරයා කටයතු
ජපන්-ශ්රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම
HON. BASIL RAJAPAKSA MEETS MEMBERS OF THE PARLIAMENTARY LEAGUE IN TOKYO Hon.Basil Rajapaksa, Minister of Economic Development during an official visit to Japan met with members of the Japan-Sri Lanka
ධනාත්මකව සිතන්න
Minister Basil Rajapaksa took over the mammoth task of Economic Development two years ago. Known as a worker who never takes no for an answer, much expectation and hope were
දිවි නැඟුම ජාතික ව්‍යාපාරය
ජනපති අතින් සුබ මොහොතින් ඇරඹේ… ගෘහ ආර්ථික ඒකක දස ලක්ෂයක් ආරම්භ කිරීමේ ‘දිවි නැඟුම’ ජාතික ව්‍යාපාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතරදී (12) දා ආරම්භ කෙරිණි. පෙරවරු 11. 21ට යෙදුණු