We rally against the UNP’s media repression

We rally against the UNP’s media repression

එජාප මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු සුපිරි මාධ්‍ය නිදහසක් ලබාදෙන බව පවසමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය නිදහසේ දිග පළල දැන් මැනවින් පසක් වී තිබේ. සම්මත බ`දවා ගැනීමේ පටිපාටියෙන්

People do not need communalism.

People do not need communalism.

දේශපාලනඥයින්ට භාර දීපු රටක අවුරුද්ද සුභ වෙන්නේ කොහොමද? රජයකට සැලැස්මක්, වැඩපිළීවෙලක් නායකත්වයක් තිබිය යුතුයි. ඒ නායකත්වටයට රටටත් ජනතාවටත් ම`ග පෙන්වීමේ හැකියාව තියෙන්න ඕනේ. රාජපක්ෂ ණය ගැන කියපු ඒ අය දෙවැනිවරට

Ranil does not have a program

Ranil does not have a program

පවතින ආණ්ඩුවට ජනතාව මුහුණ දෙන ප‍්‍රශ්නවලට විසදුම් ලබා දීමේ අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවේ ලොකුම ප‍්‍රශ්නය ඇමැති පොරය. මේ වෙද්දි ඇමැතිකම් වෙනුවෙන් කුකුල් පොරයක් ඇති වෙලා. රංගේ බණ්ඩාර හිටපු ඇමැතිවරයා මාසයක් ඇතුලත

The Sinhalese army will not be named.

The Sinhalese army will not be named.

යුද්ධය අවසාන කාලයේදී ත‍්‍රස්තවාදීන් සිවිල් ජනතාව කොටු කරගෙන, මුදාගත් ප‍්‍රදේශවලට එන්න නොදී කොටුකර ගෙන හිටියා. ඒ වෙලාවේ අපේ හමුදාවන් ජනතාව මුදාගෙන ඕමන්තේ හරහා රැු`දවුම් කර`දවුරුවලට ගේන වෙලාවේ ඔවුන් හිටියේ ඇවිදින

Black press statement from PM

Black press statement from PM

ආණ්ඩුව බලයටපත් වීමෙන් පස්සේ මාධ්‍ය මර්ධනයක් දියත් වෙනවා. මාධ්‍ය ආයතන බොහෝමයක් කලූ මාධ්‍ය ආයතන ලෙස අගමැතිවරයා කළ ප‍්‍රකාශයත් සමගයි මේ මර්ධනය ඇරඹුනේ. දිගින් දිගටම රාජ්‍ය මාධ්‍ය ආයතනවලට බලපැම් එල්ල වුනා.

Media center at the port

Media center at the port

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිල පුවත් අඩවිය www.slpp.news සහ මාධ්‍ය මධ්‍යස්ථානය පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් අද (05) උදේ විවෘත වියපක්ෂ කාර්යාල පරිශ්‍රයේ පිහිටවූ මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට