ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි

ඇමැතිවරුන්ට චෝදනා එල්ල වුනත් රජය නිහඩයි

අද දින (05* පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙහාන් සේමසිංහ මහතා. අගමැතිවරයා කාර්ය භාරය ඉටු නොකර මාධ්‍ය ප‍්‍රකාශයෙක් වෙලා. මේ වෙද්දි විශේෂ ප‍්‍රකාශ තුනක් කරලා. ආණ්ඩුව බලයට

අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ.

අපිට හමුදාවන් විශ්වාස වුනාට ඔවුන්ට අණදෙන පුද්ගලයෝ විශ්වාස නැහැ.

අද (02* දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ප‍්‍රධාන ලේකම් අතුල ද සිල්වා මහතා ත‍්‍රස්ත ප‍්‍රාහරයෙන් පස්සේ අගරදගුරුතුමා ජාතායට දුන්න නායකත්වය අපි අගය

අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් අයින් වෙන්න..

අගමැතිතුමාට වගකීම ගන්න බැරිනම් අයින් වෙන්න..

අද දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් ■ මේ සිද්ධියට වගකියන්න ඕනේ රජය කියලා හැමෝම කියනවා. රජය කියන්නේ ජනාධිපති ඇතුලු කැබිනට් මණ්ඩලයයි. ■ නීතිවල අඩුපාඩුවක් නෙවෙයි ලැබුණු තොරතුරු වලින්

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව

ජාතික ආරක්ෂාව පිලිබඳ සර්වපාක්ෂික සමුළුව 2019 අප්‍රේල් 25 පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ සහාසික ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තත්වය සාකච්චා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැදවීම පිළබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

රට අරාජික වෙලා. පාලනයක් නැහැ..

රට අරාජික වෙලා. පාලනයක් නැහැ..

රට අරාජික වෙලා. පාලනයක් නැහැ.. මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්… – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇත්තටම රටේ ආරක්ෂාවක් නැහැ. රට අරාජික වෙලා. පාලනයක් නැහැ. එහෙ මෙහෙ

ආණ්ඩුවේ කැබිනට් ඒකේ ඉන්නේ වසලයෝ..

ආණ්ඩුවේ කැබිනට් ඒකේ ඉන්නේ වසලයෝ..

අද (18) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සුබ අලුත් අවුරුද්දක් ‌වේවා කියලා පළමුවෙන්ම සුබ පතනවා. ‌‌‌මෛත්‍රී රනිල් ආන්ඩුවේ අවසාන සිංහල අවුරුද්ද කරන්න ජනතාව

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!

ශ‍්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා! ශී‍්‍ර ලාංකීය සංස්කෘතිය හා බැදී පවතින සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අතීතයේ සිට උත්සවාකාරයෙන් සැමරීමට අපි පුරුදුව සිටිමු. නමුත් වර්තමාන පාලනයේ අදක්‍ෂ අකාර්‍යක්ෂම කළමණාකරණය හේතුවෙන්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මොන තීන්දු ගත්තත් වෙන්නේ විහිලූ සැපයිමයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මොන තීන්දු ගත්තත් වෙන්නේ විහිලූ සැපයිමයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා මාසයක් පුරා සාකච්ඡාවට ලක්වුනු 2019 සදහා වූ අයවැය ලේඛණයට ඡන්දය විමසීමට නියමිතව තියෙනවා. රටේ ආර්ථික දේශපාලන තත්ත්වයත් සමග මේ අයවැය හුදු ලියවිල්ලක් මිස ඉදිරි දශකය

සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා.

සමහර ප්‍රදේශවලට පැය 6ක් 8ක් විතර විදුලිය කප්පාදු කරනවා.

අද දින (04) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා මේ වන විට ලංකාවේ ඇති වෙලා තියෙන ජල විදුලි අර්බුදය හේතුවෙන් රටේ සමස්ත ජනතාවටම ප්‍රශ්න ඇති

කරපු පාපකර්ම නිසා ඊළග ආත්මේ ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ…

කරපු පාපකර්ම නිසා ඊළග ආත්මේ ආන්ඩුවේ නායකයෝ සත්තුවත්තේ…

අද (01) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ නියෝජිතයින් ■ ජනාධිපතිවරයා හෝ විදේශ කටයුතු අමාතයංශය නොදැන ජිනිවා තානාපතිවරයාට උපදෙස් දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවාද ■ සුලුසිද්ධි සම්බන්ධයෙන් විදේශ ගමන්