මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ

මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ

මැතිවරණවලට ඉදිරිපත් වෙන ෂලකුණ සම්බන්ධයෙන් ඉදිරියේදි සුදුසු තීරණයක් ගන්නවා. – බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන පිහිටුවා වසරක් පිරෙන එළැඹෙන පෙබරවාරි 10 වැනිදා, ”ඉදිරි මැතිවරණ ස`දහා තර`ග කරන්නේ පොහොට්ටුව ළකුණින් ”යැයි

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි..

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි..

පොහොට්ටුව ක‍්‍රියාත්මකයි.. විශේෂ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක් අරඹයි.. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සාධාරණ මැතිවරණයක් සදහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නමින් විශේෂ ඒකකයක් පසුගිය දා විවෘත කෙරිණ. බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

ශ්‍රීලනිපය-පොහොට්ටුව අතර ගැටුම් ඇති කිරීමට උත්සහයක්

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ

රට බෙදන කදවුරේ ශක්තිය බිදවැටිලා

රට බෙදන කදවුරේ ශක්තිය බිදවැටිලා

ආණ්ඩුව සිටින්නේ ඔවුන්ගේ ස්වභාවික මරණය අබියසයි. නායකත්ව අර්බුදය දැවැන්ත ප‍්‍රශ්නයක් වෙලා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා සජිත් පේ‍්‍රමදාස මහතාට සම්බන්ධ අයට නියෝජ්‍ය ඇමැතිකමක්වත් නොදෙන්න ප‍්‍රවේශම් වෙලා තියෙනවා. එජාපය ඇතුලේ තියෙන ගැටුම් දැන්

ජොලියක් ගන්න ඇමති පොරය..!

ජොලියක් ගන්න ඇමති පොරය..!

2018 වර්ෂය අවසාන භාගයේ රටම කතාවුන මාතෘකාවක් වුනේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කරමු වගේ දේවල්. මහා හයියෙන් ඒ දේවල් කියපු අය අද ප්‍රජාතන්ත්‍රවදාය ආරක්ෂා කරලාද නැද්ද කියන ප්‍රශ්නය රට ඉදීරියේ

පොහොට්ටුවේ අපි රට පුරාම වැඩ

පොහොට්ටුවේ අපි රට පුරාම වැඩ

මං පොහොට්ටු සාමාජිකයෙක්.. ශ‍්‍රීලනිපය අතහැරියා.. ජනාධිපති අපේක්‍ෂක ගෝටාභයද..- බැසිල් හෙලි කරයි.. තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් බවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තමන් 2015 ජනවාරි මාසයේදී අත්හැරි බවත් හිටපු

ජනතා විමුක්ති පෙරමුණ අන්ත අසරණ වෙලා

ජනතා විමුක්ති පෙරමුණ අන්ත අසරණ වෙලා

අපේ පාක්ෂිකයෝ කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිකම නොගත්තා නම් හො`දයි නේද කියන අවස්ථා තියෙනවා. රටේ මිනිස්සු දැක්කා ඇත්ත ආණ්ඩු කවුද? ඇත්ත විපක්ෂය කවුද? පාර්ලිමේන්තුව විකෘතියි නේද කියන දේ. කතානායක අසුනේ

කුමන්ත‍්‍රණයක් මගින් ජාතික ආණ්ඩුවකට

කුමන්ත‍්‍රණයක් මගින් ජාතික ආණ්ඩුවකට

පස්වෙනි වරටත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වෙලා පාර්ලිමේන්තුවේ කරපු පළවෙනි ප‍්‍රකාශයෙන් ඇගිල්ල දිග් කලේ මාධ්‍යයට. අවුරුදු හතරක් තිස්සේ ආණ්ඩුව රට විනාශ කරමින් සදාචාරය සංස්කෘතිය විනාශ කරමින් කළ දේ මාධ්‍ය රටට

අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා.

අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා.

නිල කාර්යාල හෝ පහසුකම් ඇතත් නැතත් අපි ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා. – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකධූරයට හිමි නිල කාර්යාල හෝ පහසුකම් කිසිවක් මෙතෙක් නොලැබුණත් ආණ්ඩුව ගෙන

බැසිල්ගෙන් පෙරමුනේ ඉංජිනේරු බලකායක්

බැසිල්ගෙන් පෙරමුනේ ඉංජිනේරු බලකායක්

ගංවතුරෙන් හානිවූ උතුර ගොඩනගන්න බැසිල්ගෙන් පෙරමුනේ ඉංජිනේරු බලකායක් ගංවතුරින් හානියට පත්වූ උතුරු ප‍්‍රදේශයේ ජනතාවගේ නිවාස හා පොදු දේපල ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ අද (04) කිලිනොච්චිය බලා