Created with Snap

2019 වර්ෂය මැතිවරණ වර්ෂයක්

“2019 වර්ෂය අනිවාර්යයෙන්ම මැතිවරණ වර්ෂයක් වෙලා ජනතාව ළඟට දේශපාලනඥයෝ එන වර්ෂයක් වෙයි. එදාට ජනතාවට හරි හමන් දේශපාලනඥයෝ තෝරා ගන්න, එවිට මේ ඉන්න පරම්පරාව විතරක් නෙවෙයි. ඔබේ දරුවන් දරුවන්ගේ දරුවන් වෙනුවෙන් සමෘද්ධිමත් රටක් බිහිකරන්න හැකියාව ලැබෙන රටේ උගත් දූ දරුවන්ට අනාගතයක් තියෙන රටක් බිහි කරගන්න අවස්ථාව ලැබෙයි.”

 

  • බැසිල් රාජපක්ෂ – 2018/12/16