Site logo
Sticky header logo
Site logo
  • Basil
  • Podujana Peramuna
  • Nelum Mavatha
  • Achievements
  • Media Collection
  • English: English
    • සිංහල සිංහල
    • English English

Counter mail

0 fans
Like

Categories

  • Development (26)
  • Discussions (17)
  • Media Release (19)
  • Nelum Mavatha (87)
  • Overseas News (2)
  • Paper Articles (21)
  • Personal life (4)
  • Podujana Peramuna (11)
  • Politics (8)
  • Public Rallies (14)
  • Video (54)

Recent posts

රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල්
රටක් විදිහට එකම නීතියක් ක්‍රියාත්මක විය යුතුයි – බැසිල්
26.06.2019 0 0
පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා
පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡා
25.06.2019 0 0
මාස දෙකක් ඇතුලත පළාත් සභා මැතිවරණයක් කියන්න බැහැ.
මාස දෙකක් ඇතුලත පළාත් සභා මැතිවරණයක් කියන්න බැහැ.
25.06.2019 0 0
Load more

Recent Comments

Tags

Show all

BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
BASIL RAJAPAKSA We can see a unique
story behind every single nation
BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
BASIL RAJAPAKSA We can see a unique
story behind every single nation
BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
[dfd_spacer screen_wide_spacer_size=”80″ screen_normal_resolution=”1280″ screen_tablet_resolution=”1024″ screen_mobile_resolution=”800″ screen_normal_spacer_size=”75″ screen_tablet_spacer_size=”75″ screen_mobile_spacer_size=”70″][dfd_heading style=”style_02″ subtitle=”BASIL RAJAPAKSA” module_animation=”transition.expandIn” enable_delimiter=”” undefined=”” title_font_options=”tag:h3|line_height:40″ subtitle_font_options=”tag:div|font_size:11|color:%23000000|line_height:40|letter_spacing:2″ subtitle_google_fonts=”yes” subtitle_custom_fonts=”font_family:Montserrat%3Aregular%2C700|font_style:700%20bold%20regular%3A700%3Anormal” title_responsive=”font_size_tablet:32|line_height_tablet:36|font_size_mobile:21|line_height_mobile:28|letter_spacing_mobile:0″]සියවසක වැඩ කෙරුණු දස වසක්
අපි ඉතිහාසය අලුතෙන් ලිවීමට සමත් විය..[/dfd_heading][dfd_spacer screen_wide_spacer_size=”15″ screen_normal_resolution=”1280″ screen_tablet_resolution=”1024″ screen_mobile_resolution=”800″ screen_normal_spacer_size=”15″ screen_tablet_spacer_size=”40″ screen_mobile_spacer_size=”30″][dfd_image_layers periodicity=”0.3″ list_fields=”%5B%7B%22image_id%22%3A%2223652%22%2C%22layer_animation%22%3A%22slideRightBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223698%22%2C%22layer_animation%22%3A%22slideLeftBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223689%22%2C%22layer_animation%22%3A%22slideDownBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223708%22%2C%22layer_animation%22%3A%22slideDownBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223679%22%2C%22layer_animation%22%3A%22perspectiveRightIn%22%7D%2C%7B%22image_id%22%3A%2223670%22%2C%22layer_animation%22%3A%22perspectiveLeftIn%22%7D%2C%7B%22image_id%22%3A%2223695%22%2C%22layer_animation%22%3A%22grow%22%7D%2C%7B%22image_id%22%3A%2223658%22%2C%22layer_animation%22%3A%22slideDownBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223668%22%2C%22layer_animation%22%3A%22slideDownBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223706%22%2C%22layer_animation%22%3A%22slideUpBigIn%22%7D%2C%7B%22image_id%22%3A%2223681%22%2C%22layer_animation%22%3A%22slideRightBigIn%22%7D%5D”][dfd_spacer screen_wide_spacer_size=”10″ screen_normal_resolution=”1024″ screen_tablet_resolution=”800″ screen_mobile_resolution=”480″]

රට පෙරට

දීනූ නිදහස අපට මහමෙරක් සේ වටින්නේය. එක රටක, එකට බැදුණු වැසියන් ලෙසින් සියලූ දෙනා එක්ව මෙවන් නිදහසක් සමරන්නේ අභීත නායකත්වයක අනුහසින් බව නැවත නැවතත් කියන්නට අවැසි නැත. නොසැලෙන නායකයෙක් රට පාලනය කරන සමයේදී අපි ළගා කරගත් ඒ නිදහස අදටත් අභිමානයෙන් සිහිකරන්නේ ස්තුතිපූර්වකවය.

රටේ ගුණ දහමින් පිරිපුන් වැසියන්, සෙනෙහෙබර පවුල් බිහිවූයේ ඒ නිදහස්, සුවපහසු වටපිටාවේ පන්නරයෙනි. ඒ පවුල් එක්ව පිරිපුන් ගමක් ඇති කළේ, දියුණු වූ ගම්මානයන්ගෙන් වර්ධනය වී සුපිරි පන්නයේ නගර නිර්මාණය කළේ අසිරිමත් රටකට මං විවර කරමිනි.

ඉතින් දැන් රට නැවත හරි මගට ගතයුතු බව පැහැදීලිය. කාලාන්තරයක් තිස්සේ පුරන්ව තිබූ මහා කුඹුරු යායවල් අස්වද්දා, අපේ රට අපේ දෙයින්ම ස්වයංපෝෂිත කරයේය. වැව් තැනූ පෙර රජ දරුවන්ගේ යුගයෙන් පසු එවන් යුගයක් නැවතත් ඇති කරමින් අලූත් වැව් දීයවර රටට තිළිණ වුණි. රටක් ලෙසින් මෙන්ම තනි පුද්ගලයින් ලෙසින්ද සුබවාදී යැයි කියා අත්විඳිය හැකි වෙනස්කම් බොහොමයක් දැස් මානයේ සිදුවෙමින් පවතින්නේ රට පංචබල කේන්ද්‍රස්ථානයක් වන්නට කටයුතු සලසමිනි. එපමණක්ද? අපේ පුංචි දීවයින ජාත්‍යන්තරව පිළිගැනීමට පාත‍්‍ර වීමට කෙරුණු වැඩ කටයුතු මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

මෙසේ විජයග‍්‍රාහී ගමනක යෙදුණු අපි, තවදුරටත් ජාත්‍යන්තරය ඉදිරියේ ආධාර අවැසි රටක් නොවන බව කියන්නේ ආඩම්බරයෙනි. ආයෝජකයින් රටට පැමිණෙන්නේ තරගයට මෙනි. උසස් වන ජිවන තත්ත්වය නිසා ඉහළ නැංවුණු ආත්ම තෘප්තියෙන් යුත් ජනතාව රටේ සංවර්ධනයටද ලබා දුන්නේ වෙනදාට වඩා වැඩි දායකත්වයකි.

අභීත, දුරදර්ශී නායකත්වයකින් දිරි ලත් ජාතියක් සේ එකට එක්ව අද අපි බොහෝ දුරක් පැමිණ ඇත්තෙමු. යා යුතු දුර ඊටත් වැඩිය. දස වසරක් වුවද, ඒ කෙටි කාලය තුළදී රටේ සිවු කොනම අත්විඳි මහා සංවර්ධනය ඉතා වේගවත්ය. එම වේගය අඩාල නොවිය යුතුය. කෙරෙමින් පවතින වැඩ කටයුතු සහ අනාගත සැලසුම් රාශියද උදෙසා එම වේගවත් බව ඉදිරියටත් පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. ඉතින්, මදකට නැවතී සිතා බලන්න,

මේවා මෙසේ සිදු නොවුණි නම්, රටේ අද තත්ත්වය කෙබදු වේවිද? හෙට මෙම නායකත්වයම නොලැබේ නම් සිරිලකෙහි අනාගතය කෙබදු වේවිද?

[dfd_spacer screen_wide_spacer_size=”30″ screen_normal_resolution=”1024″ screen_tablet_resolution=”800″ screen_mobile_resolution=”480″ tutorials=””]
© DynamicFrameworks- Elite ThemeForest Author.
#main-content .dfd-content-wrap {margin: 0px;} #main-content .dfd-content-wrap > article {padding: 0px;}@media only screen and (min-width: 1101px) {#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars {padding: 0 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars > #main-content > .dfd-content-wrap:first-child {border-top: 0px solid transparent; border-bottom: 0px solid transparent;}#layout.dfd-portfolio-loop > .row.full-width #right-sidebar,#layout.dfd-gallery-loop > .row.full-width #right-sidebar {padding-top: 0px;padding-bottom: 0px;}#layout.dfd-portfolio-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel,#layout.dfd-gallery-loop > .row.full-width > .blog-section.no-sidebars .sort-panel {margin-left: -0px;margin-right: -0px;}}#layout .dfd-content-wrap.layout-side-image,#layout > .row.full-width .dfd-content-wrap.layout-side-image {margin-left: 0;margin-right: 0;}