සමාජ සාමකාමීත්වයල වෙනස්කොට නොසැළකීම සහ මහජන සාමය ආරක්ෂා කිරීමත් සෑම තරාතිරමකම පුරවැසියෙකුටම හිරහැර සහ හිංසනයන්යෙන් තොර සුරක්ෂිත සමාජ පරිසරයක් ගොඩනැඟීමත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සමාජ ප්රතිපත්තියයි.
වයස 16-35 අතර පක්ෂ සමාජිකයින්ට
පක්ෂ ප්‍රතිපත්ති..
ඒකීය, ස්වෛරී ශ්‍රී ලංකාවක්..
පක්ෂයේ දේශපාලන පරමාදර්ශයයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ගීතය
ඉරෙන් සඳවත එළි දැල්වේ – සඳෙන් රැය ඝණඳුර නිමවේ..
ඔබෙන් පෙරමුණ එළි දැල්වේ – එයින් ජන ඝණඳුර නිමවේ..
අරමුණ ඔබ – පෙරමුණ අප – කාගෙත් රට – සනසනු මැන
ජය සංඛා දිවි දී හඬවන – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.. //
නෙළුම් පොහොට්ටුව
පෙරමුණෙහි සංවිධාන ව්‍යුහය
ජාතික අභිලාෂයන් ජයගැනීමට
විධායක සභාව
නිලධාරී සහ දේශපාලන මණ්ඩලය තෝරා පත්කිරීම
සාමාජිකයින්ගේ යහපතට හා පක්ෂයේ දියුණුවට හේතුවන ඉදිරි සැළසුම් යෝජනා ඉදිරිපත් කිරීම සභාවට බලය ඇත්තේය.
පක්ෂ මහ සම්මේලනය
පෙරමුණෙහි පුළුල්ම සංවිධානය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි දේශපාලන මණ්ඩලය විසින් පක්ෂ නායකයා ලෙස යෝජනා කරනු ලබන තැනැත්තා පක්ෂ නායකයා ලෙස බහුතර කැමැත්තෙන් පත්කර ගැනීමේ බලය ඇත්තේ මහ සම්මේලනයටය.
දේශපාලන මණ්ඩලය
ප්‍රධාන මෙහෙයුම් මණ්ඩලය
සියලූ මැතිවරණ කටයුතු මෙහෙයවීමේ අවසන් බලය සහ වගකීම පැවරෙන්නේ දේශපාලන මණ්ඩලයටය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි