සංවර්ධනයට චීනය දක්වන සහාය

China’s support solicited to develop East and North 05 04 2009

China has extended support for road development projects exceeding 40 billion rupees. It is hoped that China will also contribute to development of the East and the North as well.
Senior Presidential Advisor and Parliamentarian Basil Rajapaksa chaired a meeting at the Presidential Secretariat on development projects handled by Chinese contractors in Sri Lanka. 12 Chinese firms have already launched road development projects in the island. Mr. Rajapaksa was confident that the Chinese Government will extend support for future development.
Basil Rajapaksa pointed out that 26 projects have been successfully launched with Chinese assistance. It is making a vital contribution to Sri Lankas development. He expressed his gratitude on behalf of the Sri Lankan Government to the Chinese Government, contractors and others including investors.

Minister Susantha Punchinilame, Chinas Ambassador to Sri Lanka Yang Xiuping, Highways Ministry Secretary S. Amarasekera and officials of the Road Development Authority attended this meeting.

මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ ශ්රීා ලංකා ප්රනජාතාන්ත්රියක සමාජවාදී ජනරජයේ හිටපු පස්වන ජනාධිපතිතුමාය. 2010 ජනවාරි 26 වන දා ජනාධිපතිවරණයෙන් දෙවන වරට පත්වීම තුළින්, ඔහු දෙමළ ඊලාම් කොටි සංවිධානයේ ත්රපස්තවාදය රටින් තුරන් කළ හා ඉන් රට සාම මාවතටත්, ශක්තිමත් ප්ර ජාතන්ත්රාවාදයකටත්, සීඝ්රර ආර්ථික සංවර්ධනයකටත් යොමු කළ ජාතික නායකයා ලෙස ඡන්දදායකයින් පිළිගත් බව පැහැදිලි විය.

මුල් යුගය
සහෝදරයින් හය දෙනකු සහ සහෝදරියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස මහින්ද රාජපක්ෂය උපත ලැබුවේ 1945 නොවැම්බර 18 වන දා දක්ෂිණ ශ්රීම ලංකාවේ වීරකැටියෙහිදීය. මුල් වියේද සිටම සිංහළ බෞද්ධ සාම්ප්රිදායයන් අනුව හැදුනු වැඩුණු ඔහු, දේශපාලනයට පිවිසි ඔහුගේ පියා වන ඩී.ඒ. රාජපක්ෂ මහතා සහ ඔහුගේ බාප්පා සහ ඥාතීන් ද මූලික අධ්යාුපනය ලැබූ ගාලු පුරවරයේ රිච්මන්ඩ් විද්යාපලයේ මූලික ඉගෙනුම ලැබුවේය. ඉන්පසු ඔහු කොළඹ නාලන්ද විද්යානලයේ සහ තර්ස්ටන් විද්යාඅලයේ වැඩිදුර අධ්යාිපනය ලැබුවේය. පසුව, කොළඹ නීති විද්යා‍ලයේ නීතිය හදාරා නීතිඥවරයෙක් බවට පත්වීමට ඔහු සමත් විය.

1970 දී බෙලිඅත්ත ආසනයෙන් ශ්රී .ල.නි.ප. මන්ත්රීතවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරීපත්වන විට මහින්ද රාජපක්ෂ 24 හැවිරිදි තරුණයෙකි. තම පියා නියෝජනය කළ ආසනයම නියෝජනය කරමින් ඔහු එවකට පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්රීමවරයා විය. 1977 සිට තංගල්ල නගරයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කළ ඔහු එතුළින් 1994 දී අමාත්ය9වරයෙකු ලෙස පත්වීම ලබනතෙක්ම ජනතාවගේ අවශ්යතතාවයන් හා දකුණේ සංවර්ධන අවශ්යටතාවයන් පිළිබඳව ඉතා සමීපව අවබෝධයක් ලබා ගත්තේය. 1977 දී තම මන්ත්රීාධුරය අහිමි වුවද, 1989 දී පැවති මැතිවරණයේදී එම මන්ත්රී්ධුරය නැවත ලබාගත්තේය. සමානුපාතික ක්රධමය යටතේ පාර්ලිමේන්තුවට නැවත පත්වුණු ඔහු 2005 දී විධායක ජනාධිපති ලෙස පත්වන තුරු එම තනතුර දැරුවේය.

ජනාධිපතිධුරය
මහින්ද රාජපක්ෂ මහතා ශ්රීම ලංකාවේ ජනාධිපතිධුරයට පත් වූයේ හදිසියෙන් නොවේ. දශක ගණනාවක් පුරා ජනතාවට සේවය කර, තම දේශපාලන පක්ෂනයට හා එහි නායකයින්ට අචල පක්ෂපපාතිත්වයක් පෙන්නුම් කර සහ දිරිමත්ව දේශපාලනයේ කම් කටොළු වලට මුහුණ දෙමින් එම තනතුරට පත් විය.

මහින්ද රාජපක්ෂ ශ්රී ලංකාවේ ජනාධිපතිධුරය දිනා ගත්තේ ත්රරස්තවාදය තුරන් කිරීමත්, ප්රහජාතන්ත්රිවාදය වැඩි දියුණු කිරීමත් පොරොන්දු වූ, ‘මහින්ද චින්තන’ යන පුළුල් ජනතා හිතෛෂී ප්රරතිපත්ති මාලාව පදනම් කරගෙනය. එහි ඇතලත් වූ දෑ අතර, ආර්ථික සහ සමාජීය ප්ර්ශ්න වලට සමාජීය ප්ර්ජාතන්ත්ර වාදී ප්රදවේශ, නොමිලේ අධ්යාකපනය සහ නොමිලේ සෞඛ්යව පහසුකම් යන සමාජ සුබසාධන ප්රවතිපත්ති නොකඩවා පවත්වාගෙන යාම, රාජ්යස සේවය පෞද්ගලීකරණය අත්හිටුවීම, යටිතල පහසුකම් වෙනුවෙන් සුවිශාල ලෙස කැප කිරීම, ගැමි ආර්ථිකය ශක්තිමත් කිරීම, පරිසරය සුරක්ෂිත කිරීම සහ සතුන්ට අවිහිංසාවෙන් සැළකීම වැනි සාම්ප්ර්දායික සාරධර්ම ඉදිරියට ගෙන යාම ද විය.

පවුල
මහින්ද රාජපක්ෂගේ භාර්යාව ශිරන්ති වික්ර මසිංහ රාජපක්ෂ වන අතර, ඔවුන්ට නාමල්, යෝෂිත සහ රෝහිත යන පුතුන් තිදෙනෙක් සිටී.