BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
BASIL RAJAPAKSA We can see a unique
story behind every single nation
BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
BASIL RAJAPAKSA We can see a unique
story behind every single nation
BASIL RAJAPAKSA Turn all your most
incredible ideas into real life
ඉතිහාසය
බැසිල් රාජපක්ෂ
මාධ්‍ය එකතුව
කාලින දේශපාලනය
නෙලුම් මාවත
නෙලුම් මාවත, බත්තරමුල්ල
පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා

මගේ යුතුකම.. අනාගත පරපුරේ

හෙට දවස සුරක්ෂිත කිරීමයී..

 

Delimiter

කළගුණ සැලකීම, කාරුණිකබව, හිතවත්කම වැනි යටපත්ව පැවති ගුණධරඣම ජනතාවට නැවත සිහි කරලා දුන්නේ අපේ ජනපතින්ගේ දයාබර පාලනය බව හැමෝම දන්නවා. සහජිවනයෙන් යුත් සාමකාමී රට තුළ සියලූ පහසුකම් පිරි සොදුරු පරිසරයක ආස්වාදය විඳිමින්, එකම ඉරක් යට අනාගතය ගැන සුබ සිහින දකින්නට මං විවර කර දුන්නේ ඔහුයි. ඉතින් අද දීනයේ වපුරන සියල්ල අනාගත පරපුරේ යහපැවැත්ම වෙනුවෙන්ම නිසා රටේ අනාගතය සුබ වනවා නියතයි.

0
දිස්ත්‍රික් බල මණ්ඩලය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
0
පොදුජන තරුණ පෙරමුණ
තාරුණ්‍ය වෙනුවෙන්
0
ගම සමඟ පිළිසඳරක්
සම්මන්ත්‍රණ මාලාව
Image module
පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා

මිනිසුන්ට ආදරෙයි වගේම අපි රටට ආදරේයි..

අපේ වටිනාකම්
ගම නැගුම
ගම නැගුම කියන්නේ ගමේ පාරවල් ටික, ප‍්‍රජා මධ්‍යස්ථාන, මාතෘ සායන, ජල සැපයුම් ව්‍යාපෘති, විදුලි බලය, පෙර පාසල් ආත්‍ථය ගමට රැගෙන ඒමයි. කෙටියෙන්ම කියනවා නම් නගරයේ තියෙන පහසුකම් දැන් ගමටත් ලැබිලා.
අපේ දැක්ම
සියවස් ගණනාවකට එපිට අතීතයේදී..
සියවස් ගණනාවකට එපිට අතීතයේදී අපි අහරින් ස්වයංපෝෂිත ජාතියක් වුණා. විදේශිකයින් පෙරදීග ධාන්‍යාගාරය ලෙසින් අපිව හැඳින්වූයේ ඒ නිසයි. එවැනි සාඩම්බර අතීතයකට නැවතත් උරුමකම් කියමින් එදා අපි අහරින් ස්වයංපෝෂිත වෙලා. අපිට අවශ්‍ය සහල්, උදු, බඩඉරිගු වැනි බව භෝග අපිටම නිපදවීමට අද හැකි වෙලා.
අපගේ මෙහෙවර
දූැන් මුළු රටම යා වෙලා..
එදා මාර්ග තදබදයත් එක්ක පටු පාරවල්වල, වලවල්වල වැටි වැටී වරු ගණන් ගමන් ගියා අපි කාටත් මතකයි. අද වන විට ඒ පාරවල් පුළුල් වෙලා. වල ගොඩැලි වෙනුවට කාපට් අතුරලා. වරු ගණන් වාහන තදබදයේ කාලය ගෙවා විඩාපත්ව ගිය ගමන් දැන් කෙටි කාලයක් ඇතුළත කිසිම අපහසුවකින් තොරව යන්න පුළුවන්.
අපේ ජයග්‍රහණ
Image module
පොදුජන පෙරමුණේ ජයග්‍රහණය උදෙසා

ජනතාවට ඔබේ හදවත විවෘත කරන්න
ලාංකිකයන්ගේ සිහින සැබෑකරන්න..

Delimiter

මගේ ජීවිතය විකසිත වූයේ කුරහන් හේන් පිස හමා ආ ගැමි සුවඳිනි. ඒ නිසාම සොදුරු බවින්, සෙනෙහසින් හා සෞන්දර්යයෙන් පිරුණු ගම පිළිබඳ මා දකින සිහිනය දීගම “ගම නැගුම” ලෙස යථාර්ථයක් බවට පත් කරමි. පසුගිය දශක ගණනාව තුළ අපේ දැස් ඉදිරිපිටදීම පිරිහීමට ලක් වූ ගම පුනර්ජිවනය කරමි.

Testimonial by බැසිල් රාජපක්ෂ
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට මේ රටේ දැවැන්තම ප්‍රබල දේශපාලන පක්ෂය බවට පත්වෙලා වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ වැඩිම ජනතා නියෝජිතයන් පිරිසක් සිටින පක්ෂය බවට පත්වෙලා."
බැසිල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

දේශන සහ උත්සව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා
Image
අලූත් ශ‍්‍රී ලංකාව
August 21, 2016 | 08.00-20.00
අපේ කාලයේදී රටේ සිදු වෙමින් පැවතුණු සංවර්ධන කටයුතු නිසා අපි ලෝකයේ කතා බහට, ඇගයුමට ලක්වෙලා.
Image
ජාත්‍යන්තරය ඉදිරියේ
September 22, 2016 | 08.00-22.00
උසස් වන ජීවන තත්ත්වය නිසා ඉහළ නැංවුණු ආත්ම තෘප්තියෙන් යුත් ජනතාව රටේ සංවර්ධනයටද ලබා දෙන්නේ විශාල දායකත්වයකි.
Image
ගමට අවශ්‍ය මූලික පහසුකම්
September 06, 2016 | 16.00-19.00
ගමට නගරයේ නූතනත්වයත්, නගරයට ගමේ සුන්දරත්වයත් ගෙන යමින් අපූරු සංකලනයක් මවන්න අපි උත්සහ ගත්තේය.
Image
ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය
October 18, 2016 | 14.00-20.00
නූතන ලෝකයේ ක‍්‍රීඩාව යනු ජව සම්පන්න තරුණයන්ට පමණක් අයත් වූවක් නොව, බාල මහලූ සැමදෙනටම විවෘත වූවකි.
View all events

ඉදිරි වැඩසටහන් 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ
basilrajapaksa.com
ගම සමඟ පිළිසඳරක්
March 12, 2019 | 14.00-20.00
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිවයින පුරා පැවැත්වීමට නියමිත ගම සමඟ පිළිසඳරක් සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක සම්මන්ත්‍රණය මිනුවන්ගොඩ දී.
basilrajapaksa.com
කාන්තා බල මණ්ඩලය
April 08, 2019 | 18.00-21.00
හෝමාගම පොදුජන පෙරමුණ කාන්තා බල මණ්ඩලය පක්ෂයේ නිර්මාතෘ ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හෝමාගම මීගොඩ දී පැවැත්වේ.
basilrajapaksa.com
පෙරමුනේ ඉංජිනේරු බලකාය
Jan 04, 2019 | 10.00-20.00
ගංවතුරින් හානියට පත්වූ උතුරු ප‍්‍රදේශයේ ජනතාවගේ නිවාස හා පොදු දේපල ප‍්‍රතිසංස්කරණය කිරීම සදහා ශී‍්‍ර ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණ කිලිනොච්චිය බලා පිටත්විය.
basilrajapaksa.com
මාධ්‍ය මධ්‍යස්ථානය
December 05, 2018 | 16.00-20.00
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිල පුවත් අඩවිය www.slpp.news සහ මාධ්‍ය මධ්‍යස්ථානය පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

දේශපාලන විශ්ලේෂණ

Delimiter
කොළඹ මැනිං වෙළඳපොළ අලුත් ස්ථානයකට

කොළඹ මැනිං වෙළඳපොළ අලුත් ස්ථානයකට

කොළඹ මැනිං වෙළඳපොළ වසා දැමීමට සිදුවීමත් සමඟ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටින එළවළු ගොවීන්ට තම  නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන් කර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය

මහ කන්නයේ පොහොර ගොවීන්ට ලබාදීම

මහ කන්නයේ පොහොර ගොවීන්ට ලබාදීම

මහ කන්නයේ වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නියමිත කාලයට ගොවීන්ට ලබාදීමට කටයුතු කරන්නැයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ස‍භාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සියවසක් හා සමවූ සිවු වසක්..

සියවසක් හා සමවූ සිවු වසක්..

මේ සුවිසල් අහස් ගැබ යට දහසකුත් දෑ ලියවිලා ඇත සියවසක වැඩ කෙරූ සිව්වස බලය රට කරවන්න අද ඇත සැඩ ගංඟාවක් තරණය කරමින් එගොඩ වීම එතරම් පහසු නොවෙයි. සියල්ලන්ටම එගොඩ වීමටනම්